🔰Dialog ,Mobitel, Airtel, Hutch, Etisalat – Prepaid, Postpaid Reload

🔰Water and Electricity Bill

🔰SLT, LankaBell, Dialog Router/LAND Line Bill

🔰Dialog TV, PEOTV ,AirtelTv, All TV Bill including DishTv

🔰Ezcash, Mcash, Topup/Withdrawal

🔰INSURANCE

🔰FINANCE

😎එක App එකක් භාවිතා කරමින් මේ සියල්ල එකම තැනකින් ගෙවා ගමු.😎

🧶අප විසින් සියලුම ජාලයන්ට ලබාදෙන කමිෂන්🔸
🔹For Dialog 3.70%
🔹For Mobitel 5.80%
🔹For Etisalat / Hutch 5.80%
🔹For Airtel 5.80%
🔹ඉහත සඳහන් කළ සියලුම ගෙවීම් සඳහා Commission මුදලක් හිමිවේ.

🛑 Topup කරන විට Dialog 5% – 9% සහ අනෙකුත් ජාල සඳහා 14% දක්වා Commission වැඩි කර ගත හැක.

🔹Ezcash, Mcash – Topup/Withdrawal සඳහා ලංකාවේ ප්‍රථම වතාවට ඔබට Commission එකක්.

😎මේ සියලුම දේ සමඟින් තවත් වාසි රැසක් ලබාදෙන App එක අදම ඔබත් Download කර ගන්න.😎

👉”මේ සදහා ඔබට වියදම් වන්නේ රු. 1500 ක් පමණි.”

🔹පැය 24 පුරා ඔබට උදව් කරන , මෙම විශේෂ දීමනා ඇතුළත් App එක සමඟ අදම සම්බන්ධ වෙන්න.

  • අපේම රටේ නිෂ්පාදනයක්. 🇱🇰🇱🇰🇱🇰
  • ඔයාගෙ bill ටික හරි ගෙවාගන්න මේක පාවිච්චි කලොත් ඔයා එක එක තැන් වලට වැඩිපුර ගෙවන මුදල්, ඔයාගෙ කාලය, රස්තියාදුව.. මේ හැම දෙයක්ම ඔයාට ඉතුරු කරගන්න පුලුවන්….

    👉ඔබත් ඔබගේ ගමේ යහළුවන්ගේ සියලුම Reload බිල් ගෙවන්න අදම අප හා Retailer කෙනෙක් ලෙස සම්බන්ධවන්න.

    👉ගෙදර ඉඳන් අමතර ආදායමක් උපයමු…

  • 100 Reload එකකට ඔයාගෙන් 94.48 කැපෙන්නේ…
  • රු.1500 /= ගෙවා Register වූ පසු Lifetime App එක FREE
  • APP එක ඔබ ලබා ගන්නවනම් ,
    අපගේ BANK ACCOUNT වලට Deposit කරලා ඒකෙ Slip එකේ Photo එකක් හෝ Online Transfer කරනවනම් ඒකෙ Screen Short එකක් අපගේ පහළින් ඇති WhatsApp ගිණුම වෙත එවන්න.
  • විනාඩි 5 ක් ඇතුළත ඔබගේ APP එකේ Username සහ Password අපි ඔබට එවනු ඇත.

Online Transfer කරනවනම් ඔබගේ Bank එකට අදාළ Mobile App එක Download කර අපගේ BANK ACCOUNT වෙත එවිය හැකිය.

2 payment methods available . (Bank Deposit ,EZcash.)