
🔵 ඔබ App එක පිළිබඳ ඔබේ සාමාජිකයාට පැහැදිලි කර අපගේ Bank Account ඔවුන්ට ලබා දී ,
Register Fees එක ගෙවපු Bank Deposit slip එකේ Photo එකක් හෝ Online Transfer එකේ Screen Short එකක් ,ඔහුගේ Gmail ලිපිනය සහ ඔහුගේ සම්පූර්ණ නම අපගේ WhatsApp ගිණුම වෙත එවන්න කියන්න.
🔵 ඔබ හඳුන්වා දුන් සාමාජිකයාගේ ” Gmail Address ” එක ඔබ අපට එවන්න.
🔵 එම Gmail Address එක ඔබ අපට එවීම මඟින් අප හඳුනා ගනී ඒ ඔබ හඳුන්වා දුන් පුද්ගලයා බව.
Distributor Account මඟින් Referral කරන අය WhatsApp මඟින් අපට පණිවිඩයක් එවන්න.
ඔබ App එකට අලුතින් හඳුන්වා දෙන සාමාජිකයෙකු සඳහා ඔබට රු.1000.00ක මුදලක් හිමිවේ.
🔥🔥🔥 Distributor Account ඇති අය සඳහා රු.1000.00ට වඩා හිමිවේ. 🔥🔥🔥
